2025 වසරට අදාලව නාත්තන්ඩිය ප්රාදේශීය සභා පොදු අරමුදල් යටතේ ඉටු කිරීම සඳහා ගිවිසුම් ගතව ඇති කර්මාන්ත වලට අදාල ඇස්තමේන්තු මහජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බහුතර බලයක් ලබා ගනිමින් ජයග්රහණය කළ ජාතික ජන බලවේගය 2025 ජුනි 02 දින සිට නාත්තන්ඩිය ප්රාදේශීය සභාවේ නව පාලනයක් වෙනුවෙන් කටයුතු ආරම්භ කරන ලදී. සභාපති ලෙස ඩබ්.පී. සාගර කුමාර විජේසේකර මහතා සහ උප සභාපති ලෙස ප්රියදර්ශන රන්දෙණිය මහතා වැඩ භාර ගන්නා ලදී.