ස්ථිර නිළධාරීන්ගේ සහ දෛනික සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම
විශ්‍රාම වැටුප් සකස් කිරීම
නිළධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධ කටයුතු සිදු කිරීම
නිවාඩු සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම
නව තනතුරු අනුමත කර ගැනීම
මහසභාව සහ මුදල් කමිටු පැවැත්වීම
කාර්යාලයට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සහ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම
සේවක ණය ලබා දීම (ආපදා/උත්සව/ විශේෂ)
රක්ෂණ සහ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ කටයුතු සිදු කිරීම
වාර්ෂිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම
ගබඩා පවත්වාගෙන යාම සම්බන්ධ කටයුතු සිදු කිරීම
බැංකු සැසදුම් සැකසීම, මුදල් පොත තුලනය කිරීම, දෛනික ලැබීම්, චෙක්පත් පරීක්ෂා කිරීම්, උසාවි දඩ මුද්දර ගාස්තු ආදී කටයුතු සිදු කිරීම
වැය සාරාංශ ලේඛන පවත්වාගෙන යාම හා මාසික වාර්තා ලබා දීම
බිල්පත් ගෙවීම (දුරකතන, ජල, විදුලි, පුවත්පත්, අන්තර්ජාල)
වැටුප් ගෙවීමේ කටයුතු සිදු කිරීම
වාර්ෂික අයවැය සකස් කිරීම